හරි තැනට හරි වචනේ පාවිච්චි කරන්න ඉගෙන ගමු (Prepositions Part 1)
ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම පාවිච්චි වෙන in, from, above, over, at වැනි නිපාත පද 50කට වඩා, හරි තැනට හරි වචනය තෝරාගන්න විදිහ උදාහරණ වාක්‍ය 500ක් සමග මෙතෙක් නොකළ වෙනස්ම විදිහකට සහ ආයෙත් අමතක නොවන විදිහට ඉගෙන ගන්න.